අද අපි කතා කලේ මැන්ඩේලා බලපෑම ගැනයි. මැන්ඩෙලා බලපෑම මත මුළු ලෝකයම දෙකට බෙදි, එක් කොටසක් කියන්න ගත්තා මැන්ඩෙලා මිය ගියා 1980 කියලා තවත් කොටසක් කියන්න ගත්තා මැන්ඩෙලා මිය ගියා 2013 කියලා. ඉතින් මේ Video එක බලලා ඔයාලට හිතෙන දේ Comment එකකින් දාන්න. Video එකට කැමති නම් Like කරන්න. ඔයාගේ යාලුවෙක්ටත් බලන්න Share කරන්න❤️.

Today we talked about the Mandela effect. Under Mandela effect , the whole world was divided into two parts, one part saying that Mandela died in 1980 and another part saying that Mandela died in 2013. So watch this video and leave a comment with what you think. Like if you like the video. See and share with your friend❤️.

මාගේ චැනලය ඔස්සේ විශ්ම ලෝකය තුළ තිබෙන දේවල් විශ්ව ගවේශක ලෙස ඔබලා එක්ක සොයාගෙන යන එකයි මාගේ අරමුණ. රාමුව ඇතුලේ සිර නොවී ලෝව පුරා තිබෙන අභිරහස් සහා දැනුම තොරුතරු මාගේ චැනලය ඔස්සේ ලභා දෙමි. ඉතින් මාගේ විඩීයොස් වලට කැමති නම් Like කර ඔබගේ මිතුරෙක්ටත් Share කරන්න.❤️